
තවත් සරල පාඩමකින් නැවතත්.මෙහිදීත් මම හඳුන්වා දීමට යන්නේ තවත් සරල පාලකයක් යොදා වැඩසටහනක් සකසා ගන්න අන්දමය.මෙයට ඔබගේ පෙර Project යටම නව Form යක් එකතු කර ගන්න. ඉන්පසුව එය මතට බොත්තමක් සහ Progress Bar යක් tool Box යෙන් එක් කර ගන්න.ඉන්පසුව ඔබ සැලසුම් කර ගත් Form ය පහත රූපයේ ආකාරයට දිස් විය යුතුය.Form ය මතට දමා ගත් බොත්තමේ Nameය ලෙස btnOkයද Textය ලෙස Ok ද Propertiesවලින් වෙනස් කර ගන්න.ඉන්පසු...